Trending News

වයස්ගත සිරකරුවන් ගැන තීරණයක් ගන්න අධිකරණ ඇමති සැරසෙයි

බන්ධනාගාරගතව සිටින වයස්ගත රැඳවියන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

එමෙන්ම වයස්ගත හා අසාධ්‍ය රෝගවලින් පෙළෙන රැඳවියන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අනුකමිටු කිහිපයක්ම පත් කර ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුර‍ටත් පවසා සිටියා.

Related posts

Premier predicts 7.5% economic growth over next few years

Mohamed Dilsad

கஞ்சிபான இம்ரானின் முகவர் ஒருவர் கைது…

Mohamed Dilsad

மேம்பாலம் இடிந்து வீழ்ந்ததில் 18 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment