Trending News

ආශූ මාරසිංහ සුරතල් සුනඛයා අපයෝජනය කළාද? හිරුණිකාගේ අනාවරණය

හිටපු ජනාධිපති උපදේශක ආශූ මාරසිංහ විසින් සුරතල් සුනඛයෙකු අපයෝජනය කරන ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඊයේ (23) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණයක් සිදුකළා.

එහිදී ආශූ මාරසිංහගේ පෙම්වතියක බව කියන කාන්තාවක් ද මේ මාධ්‍ය හමුව වෙත පැමිණ සිටි අතර ඇය කියා සිටියේ ආශූ මාරසිංහ විසින් තම සුරතල් සුනඛයාව ලිංගික හිංසනයකට ලක්කර ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමා ජනාධිපති බිරිඳට සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දැනුම් දුන් බවද ඇය මාධ්‍ය වෙත පවසා සිටියා.

Related posts

Seven Chinese workers at Aruwakkalu landfill arrested without visas

Mohamed Dilsad

சமாதானம் நிலவும் நாடுகளின் வரிசையில் இலங்கைக்கு 2 ஆவது இடம்

Mohamed Dilsad

புதிய வருடத்தில் வறுமை ஒழிப்பே முதன்மை நோக்கம்-ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment