Trending News

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.250 කින් (නව මිල රු.4,610)

* කිලෝ ග්‍රෑම් 5 – රු.100 කින් (නව මිල රු.1,850)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.45 කින් (නව මිල රු.860)

Related posts

ரஞ்சித் டி சொய்சாவின் இறுதிக் கிரியைகள் ஞாயிறன்று

Mohamed Dilsad

தேவை ஏற்படின் என்னால் பர்பசுவல் ட்ரசரீஸ் நிறுவனத்திற்கு பணம் வழங்க முடியும்

Mohamed Dilsad

Students protest demanding a road to their school

Mohamed Dilsad

Leave a Comment