Trending News

LPL තරගාවලිය හෙට ආරම්භ වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (06) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

කැන්ඩි ෆැල්කන්ස්, ජැෆ්නා කිංග්ස්, කළම්බු ස්ටාර්ස්, දඹුල්ල ඕරා සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් මෙවර තරඟාවලිය සඳහා සහභාගීවීමට නියමිතයි.

මෙවර LPL තරගාවලිය තුළ තරඟ 24 ක් පැවැත්වෙන අතර මහනුවර පල්ලෙකැලේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල දී දින 17ක් පුරා පැවැත්වෙනවා.

Related posts

கைதிகளுக்கு பொது மன்னிப்பு

Mohamed Dilsad

நாட்டின் பல பிரதேசங்களில் இன்று இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

மகாநாயக்க தேரர் உள்ளிட்ட சங்க சபையினரை சந்திக்க உள்ளோம்

Mohamed Dilsad

Leave a Comment