දේශීය

මේ වසරේ ඩෙංගු රෝගීන් 55,012ක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේය .

කෙසේවෙතත් පසුගිය වසරේ මේ වන විට එම සංඛ්‍යාව 18,265ක් බව එම නිවේදනයේ දැක්වේ.

Related posts

පාසල් යන සිසුන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

අමාත්‍යංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල්ට දුන් සේවා දිගුව ඇමතිවරයා අවලංගු කරයි

Editor O

Leave a Comment