දේශීය

මේ වසරේ ඩෙංගු රෝගීන් 55,012ක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේය .

කෙසේවෙතත් පසුගිය වසරේ මේ වන විට එම සංඛ්‍යාව 18,265ක් බව එම නිවේදනයේ දැක්වේ.

Related posts

ලබන සතියේ දුම්රිය 27 ක් ධාවනයට

Mohamed Dilsad

ජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයි

Editor O

ආණ්ඩුකාරවරු නව දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති

Editor O

Leave a Comment