දේශීය

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 13,000 ට ආසන්න වෙයි

(UTV | කොවිඩ් 19) – මේ වන විට මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ආසන්න වී තිබේ.

ඊයේ (06) දින හඳුනාගත් නව ආසාදිතයින් 400 දෙනෙකු සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,970 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබුණි.

ඉන් 7186 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5754 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9492 දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

 

Related posts

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

Editor O

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් තනතුරට රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි

Mohamed Dilsad

Leave a Comment