දේශීය

අතුරුදන් වූ පාසැල් සිසුවා නිවසට පැමිණෙයි

(UTV | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අතුරුදන් වූ 15 හැවිරිදි පාසල් සිසුවා ඊයේ(20) රාත්‍රි යළි නිවසට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

 

Related posts

මෙරට තරුණියන් ඉන්දියාවට රැගෙනයාමේ ජාවාරමක්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන්ට ගෙවන්න රු. මිලියන 3,213ක් අනුර ඉල්ලයි. වැල්පාලමේ රෙදි නැතුව යන ආණ්ඩුව ගැන සජබ මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. (වීඩියෝ)

Editor O

හිමිනමකට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment