දේශීය

රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු බේරා ගැනේ

(UTV | කොළඹ) – වීඩියෝ මාධ්‍ය හමුවකදී යුක්රේන ජනාධිපති Vladmyr Zelensky කියා සිටියේ මාර්තු මාසයේ සිට රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු බේරාගත් බවයි.

“Kharkiv හි Kupyansk වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් හත් දෙනෙකු බේරා ගැනුණා. යුක්රේනය ආක්‍රමණය කළ මාර්තු මාසයේ සිට ඔවුන් රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටියහ, ”සෙලෙන්ස්කි පැවසීය.

Related posts

තැපැල් වර්ජනයේ අලුත්ම තත්ත්වය

Editor O

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව, හිටපු ජනපති රනිල්ගෙන් ආණ්ඩුවට උපදෙස්

Editor O

සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපති උපදෙස්

Mohamed Dilsad

Leave a Comment