ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය මෙන්න

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම නම්කර තිබේ.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියට එක්වූ පාකිස්තාන කණ්ඩායමේ සිටි ෆක්තාර් සමාන් ට ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට ශාන් මෂූඩ් කණ්ඩායම ට නම්කර ඇති බව සඳහන් වෙයි.

බාබර් අසාම් (නායක)
රිස්වාන් මොහොමඩ්
ශඩාබ් ඛාන්
හැරිස් රවුෆ්
ශහීන් අෆ්‍රීඩි
මොහොමඩ් නවාස්
ඉෆ්තිකාර් අහමඩ්
මොහොමඩ් හස්නේන්
අසීෆ් අලී
හයිඩර් අලී
කුශ්ඩිල් ෂා
මොහොමඩ් වසීම්
නසීම් ෂා
උස්මාන් කදීර්
ශාන් මෂූඩ්

Related posts

පාසැල් මලල ක්‍රීඩා උළෙල සාර්ථක කරගැනීමට සමපෝෂ සවිබලය

Mohamed Dilsad

හොඳම කණ්ඩායම් හතර අතරට ලංකාව රැගෙන යාම අරමුණයි

Mohamed Dilsad

මැතිව්ස් යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

Leave a Comment