ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය මෙන්න

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම නම්කර තිබේ.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියට එක්වූ පාකිස්තාන කණ්ඩායමේ සිටි ෆක්තාර් සමාන් ට ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට ශාන් මෂූඩ් කණ්ඩායම ට නම්කර ඇති බව සඳහන් වෙයි.

බාබර් අසාම් (නායක)
රිස්වාන් මොහොමඩ්
ශඩාබ් ඛාන්
හැරිස් රවුෆ්
ශහීන් අෆ්‍රීඩි
මොහොමඩ් නවාස්
ඉෆ්තිකාර් අහමඩ්
මොහොමඩ් හස්නේන්
අසීෆ් අලී
හයිඩර් අලී
කුශ්ඩිල් ෂා
මොහොමඩ් වසීම්
නසීම් ෂා
උස්මාන් කදීර්
ශාන් මෂූඩ්

Related posts

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් චීනයේ විකාශය කිරීමේ ගිවිසුම අවලංගුයි

Mohamed Dilsad

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment