ක්‍රීඩා

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

(UTV | ඩුබායි) –  ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ගැනීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රටවල් රැසක ක්‍රිකට් පාලක මණ්ඩල වෙත දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් එම රටවල් දක්වන දායකත්වය සහ ඔලිම්පික් කමිටු දක්වන සහයෝගය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසටයි.

අවසන් වරට ඔලිම්පික් තරඟාවලියක් සඳහා ක්‍රිකට් තරඟ ඉසව්වක් ලෙස ඇතුළත් කෙරුණේ 1900 වසරේදීයි.

Related posts

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

Mohamed Dilsad

රිචර්ඩ්ස් – බෝතම් කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

සිම්බාබ්වේ හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්

Mohamed Dilsad

Leave a Comment