ක්‍රීඩා

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් චීනයේ විකාශය කිරීමේ ගිවිසුම අවලංගුයි

(UTV | එංගලන්තය) – එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය චීනයේ විකාශය කිරීම සඳහා පැවති ස්ටර්ලින් පවුම් මිලියන 564 ක ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ප්‍රිමියර්ලීග් සංවිධායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

2019 විකාශයන් සඳහා පසුගිය මාර්තු මාසයේ ගෙවීමට නියමිතව තිබූ පවුම් මිලියන 160 ක් ගෙවීමට අපොහොසත් වීම ඊට හේතුව වශයෙන් දක්වා තිබේ.

Related posts

මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක්

Mohamed Dilsad

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

Mohamed Dilsad

Leave a Comment