ක්‍රීඩා

මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක්

(උදයම්,කොළඹ)   –  මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දුන්නැයි විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක් හා එළඹෙන සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ තරග මුදලින් 50% ක මුදලක දඩයක් පැනවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට්  පවසයි.

මාලිංග විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුවේ අඩංගු වගන්ති කඩ කලේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (27) සවස මාලිංගට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වු අතර එහිදි මෙම තීරණයට එළඹි බවත් එම ආයතනය වැඩි දුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 311 ක ඉලක්කයක්

Mohamed Dilsad

T 20 ලෝක කුසලානයත් කල් යන ලකුණු

Mohamed Dilsad

තුන්කොන් තරඟාවලියේ පළමු තරඟය අද

Mohamed Dilsad

Leave a Comment