Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා 20-20 සංචිතයට දසුන් ශානක කැඳවයි…?

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට දසුන් ශානක, නැවත කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග ප්‍රකාශ කළේය. ඉංග්‍රීසි පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සූදානම පිළිබදවද අදහස් පළ කර තිබිණ.  

ඒ අනුව, එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී නවක ක්‍රිඩකයින්ට අවස්ථාවද ලබාදෙන බවද ඔහු සදහන් කළේය.

Related posts

Gazette on banning light-coarse fishing

Mohamed Dilsad

பாடசாலைகளை ஒருவாரம் தாமதித்து ஆரம்பிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

மீண்டும் அமைச்சுப் பதவியை பொறுப்பெற்றுக்கொண்ட கபீர் மற்றும் ஹலீம்

Mohamed Dilsad

Leave a Comment