දේශීය

හිටපු ජනාධිපති ගෝඨා හෙට ලංකාවට

(UTV | කොළඹ) – මේ දිනවල තායිලන්තයේ නවාතැන් ගෙන සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සිකුරාදා හෙට (02) ආපසු දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂට මෙරට පදිංචිය සඳහා හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන පහසුකම් සියල්ල සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පසුගිය දා පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

Related posts

ජනපතිගේ මීළඟ ඉලක්කය

Mohamed Dilsad

“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්

Mohamed Dilsad

ඉතිහාස පොතේ ඉතිහාසය නෑ. බුද්ධාගම පොතේ බුද්ධාගම නෑ. සිංහල පොතේ සිංහල නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මේකද ..? – ආචාර්ය චන්න ජයසුමන

Editor O

Leave a Comment