දේශීය

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

(UTV | කොළඹ) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රතුඑළි පෙන්නයි

Mohamed Dilsad

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව නවතයි

Mohamed Dilsad

Leave a Comment