දේශීය

ජූලි 12 වනදා ජාතික ශෝක දිනයක්

(UTV | කොළඹ) – ජාපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ජූලි 12 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

එදින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

කෙසේවුවත් එදින රජයේ නිවාඩුවක් නොවන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ නිරෝධායනය වෙන්න අවස්ථාව

Mohamed Dilsad

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

සංඝ සමගිය උතුම් බව දන්වමින්, ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස්වෙති.

Editor O

Leave a Comment