දේශීයව්‍යාපාරික

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

(UTV | කොළඹ) – කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට රුපියල් 50 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 4910 ක් වන අතර ලිට්‍රෝ ගෑස් ගෑස් බෙදාහැරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

Mohamed Dilsad

රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සහාය ගන්නවා – බිමල් රත්නායක

Editor O

ගිරාදුරුකෝට්ටේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment