දේශීය

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව නවතයි

(UTV – කොළඹ ) – සියළු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු ස්ථාන මාරු සිදු නොකරන ලෙස විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

Mohamed Dilsad

නුදුරේදිම රටට වෙන දේ ගැන එජාප සභාපති වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment