දේශීය

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

(UTV | කොළඹ) – මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කර ඇත.

එහි ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන බවයි .

ආචාර්ය හරිනි අමරසූරිය විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරියක් ලෙස ද කටයුතු කරනු ලැබීය.

Related posts

අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment