දේශීය

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කිරීමේ බලය සජිත්ට

(UTV | කොළඹ) –  සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් නම් කිරීමේ බලය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා ඇති බව වාර්තා වෙයි.

සාමාජික පක්ෂවල නියෝජිතයින් ඊයේ (11) පැවැත්වූ සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 7 ක් හිමි විය.

 

 

Related posts

අද A-9 සහ A-6 ප්‍රධාන මාර්ගවලත් විරෝධතා

Mohamed Dilsad

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ප්‍රදානයක්

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment