දේශීය

අද A-9 සහ A-6 ප්‍රධාන මාර්ගවලත් විරෝධතා

(UTV | කොළඹ) – දඹුල්ල ත්‍රී රෝද රරෝද රථ සංගමය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව අද උදෑසන ආරම්භ කරන ලද විරෝධතාවයක් හේතුවෙන් A-9 සහ A-6 ප්‍රධාන මාර්ගය දඹුල්ල නගර මධ්‍යයෙන් වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් බාධා එල්ල වී තිබෙනවා.

Related posts

පාසල් දරුවන්ව උණුසුම් කාළගුණයෙන් වළක්වා ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ට නව නිලධාරීන් පත් වෙති.

Editor O

Leave a Comment