දේශීය

ගෑස් නිකුත් කිරීම ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

(UTV | කොළඹ) –  මෙරටට ළඟාවූ ගෑස් මෙට්‍රික්ටොන් 1700ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් ඊයේ(19) දහවල් වන විට ගොඩබෑමට කටයුතු කළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වනු ඇති බව ලිට්රෝ සමාගම සදහන් කළේය.

වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර පවතින ගැස් හිගය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පිඩාවට පත්ව සිටියි.

මේ හේතුවෙන් දිවයින පුරා ගෑස් අලෙවි නියෝජිතහල් අසළ ඊයේත් දිගු පෝලිම් දැකගත හැකිවිය.

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

දුම්වැටියක මිල ඉහළට

Mohamed Dilsad

සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් දැනුම් දිමක්

Mohamed Dilsad

Leave a Comment