දේශීය

දුම්වැටියක මිල ඉහළට

(UTV | කොළඹ) – දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.

සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.

Related posts

පීඩන අවපාතය පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර මුහුදු තීරයෙන් ගමන් කරාවි | කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

ප්‍රදේශ කිහිපයකට ලබන 31 වනදා පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

සියලූ දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීම අද සිට

Mohamed Dilsad

Leave a Comment