දේශීය

සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් දැනුම් දිමක්

(UTV | කොළඹ) – සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තෙක් සඳුදා, බඳාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බවත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට සේවය කළ යුතු බවත් එම අධිකාරිය දැනුම් දී තිබේ.

එම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.15 දක්වා සේවය කළ යුතු බවත් ජනතාව සේවා ලබාගැනීම සඳහා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාලයට නොමැණෙන ලෙස ඉල්ලා සිටින බවත් එම අධිකාරිය වැඩි දුරටත් පවසයි.

Related posts

මෙරට 91 ක් වන කොරෝනා රෝගියත් වාර්තා වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය ගාල්ලේ දී ඇරඹේ – නොමිලේ තරඟය නරඹන්න අවස්ථාව

Editor O

කතානායක ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය මෙන්න.

Editor O

Leave a Comment