දේශීය

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පළමු වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහසහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ද එක්ව සිටි බව වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.

Related posts

LTTE විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ට මන්ත්‍රීවරු නම් කිරීම අද

Editor O

Leave a Comment