දේශීය

අද සවස 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවේ

(UTV |COVID -19) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ විසින් අද පස්වරු 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවු බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

රෝගීන් 163 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Related posts

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවෙන් අවසන්

Mohamed Dilsad

Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයි

Editor O

පළාත් පාලන ආයතනවලට පොහොට්ටුවෙන් පත්වූ සභිකයින් දිවුරුම්දීම අද

Editor O

Leave a Comment