දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2 ක් ලබන සඳුදා

(UTV |කොළඹ ) – පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා 2 ක් ලබන සඳුදා දිනයේදී කැඳවා තිබේ.

පළමු සාකච්ඡාව පැවැත්වෙන්නේ එදින පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර වන අතර එම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ද පැවැත්වීමටයි මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

තවද ඉදිරියේදී සියලූම පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් හමුවී මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වැඩිවෙයි

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

Mohamed Dilsad

Leave a Comment