දේශීය

“ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ”

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) අරලියගහ මන්දිරයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ පැවැති හමුවකදීයි.

මාධ්‍ය නිවේදනය මෙතනින්..

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ට නොතීසි.

Editor O

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී කටයුතු කරන ආකාරය

Mohamed Dilsad

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment