දේශීය

හෙට සිට විදුලිය කැපෙන හැටි

(UTV | කොළඹ) – හෙට සිට ඉදිරි දින 03 සඳහාද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදු සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයි 01 යි විනාඩි 20 ක් බැගින්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

විදුලි කප්පාදු සම්පූර්ණ කාලසටහන මෙතැනින්

 

Related posts

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

Editor O

කුඩු කිලෝ 108ක් උඳුන ට

Mohamed Dilsad

Leave a Comment