දේශීය

බන්ධනාගාර ගත රැඳවියන් සඳහා ආපනශාලා වෙත තැන්පත් කරන මුදල ඉහළට

(UTV | කොළඹ) – බන්ධනාගාර ගත රැඳවියන් සඳහා ආපනශාලා වෙත තැන්පත් කරන මුදල ඉහළ දමා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු හා භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන්ට නිරන්තරයෙන් නේවාසිකයන් බැලීමට පැමිණීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බවයි.

ඒ අනුව සැකකරුවෙකුට සතියක් සඳහා අය කළ රුපියල් 2000 ක මුදල 3000 දක්වාත්, සිරකරුවෙකුට මසකට ආපනශාලාව වෙත තැන්පත් කරන මුදල රුපියල් 2000 සිට 3000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකාව පැය-24 පුරා ක්‍රියාත්මක එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අරඹයි [වීඩියෝ]

Mohamed Dilsad

උණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්

Editor O

දික්වැල්ලේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment