දේශීය

මයිනාගෝගම විරෝධතාකරුවෙකු රෝහල්ගත කෙරේ

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට විරෝධය පල කරමින් අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන මහජන විරෝධතාවය අතරතුරදී පොලිස් නිළධාරින් හා විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක් අද පෙරවරුවේ ඇතිවුනා.

විරෝධතාකරුවන් අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිස් නිළධාරින් උත්සහ දැරීමත් සමගයි මෙම තත්වය නිර්මාණය වුනේ.

මේ අතර එම ස්ථානයේ මාරාන්තික උපවාසයක නිරත වූ තරුණයෙකු අසාධ්‍ය වීමත් සමග රෝහල්ගත කිරීමටයි පියවර ගැනුනේ.

Related posts

ජාත්‍යන්තර කම්කරු දිනය අද යි

Editor O

පොල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කරාවිද ?

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment