දේශීය

IMF වැඩසටහනකට මාස දෙකකින් මූලික එකඟත්වයක්

(UTV | කොළඹ) – මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බොහෝදුරට අදාළ එකඟතාවය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Related posts

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 11,000 ඉක්මවයි

Mohamed Dilsad

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment