දේශීය

අද විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – අද (14) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට දහවල් 5.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් හා සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

මතුගමින් ආරම්භවන සියලුම බස් රථ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment