දේශීය

රාජ්‍ය අමාත්‍යවරුන් කීපදෙනෙක් විනය කමිටුව හමුවට

(UTV | කොළඹ) –  රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, විජිත් විජයමුනි සොයිසා සම්බන්ධයෙන් ලබන 18 වනදා අවසන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

Related posts

හිටපු ජනාධිපති මහින්ද ගමට යයි

Editor O

රුසියානු රජයේ පුවත් ඒජන්සියෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment