දේශීය

රාජිත සේනාරත්න CID යට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (14) දහවල් 12.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ අනුව ඊයේ රාත්‍රී රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Related posts

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සේවයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

කතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

මත්පැන් විෂවීමෙන් හයදෙනෙකු මියයෑමේ සිද්ධියේ සැකකාර කාන්තාවන් දෙදෙනා රිමාන්ඩ්

Editor O

Leave a Comment