Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදෙස්ගත රැකියා කරන අය, ජනවාරි මාසයේ දී, ඇ.ඩො.මි 573ක් ශ්‍රී ලංකාවට එවලා

2025 වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත රැකියා කරන ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කරයි.

මෙය පසුගිය වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේදී 17.5 %ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුලදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබිණ. මෙය 2023 වසරේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට වඩා 10.1%ක ඉහළ යෑමකි

ශ්‍රී  ලංකාවේ අපනයන ආදායම හැරුණුකොට දෙවැනියට වැඩිම විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ විදෙස්ගතව රැකියා කරන අය විසින් එවන ප්‍රේෂණ මගිනි.

Related posts

Passengers required to be presented at airport 4-hours early from today

Mohamed Dilsad

Police question relative of suspect involved in killing of teenager

Mohamed Dilsad

Navy assists to nab 2 drug traffickers

Mohamed Dilsad

Leave a Comment