Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහළට

දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගර, ඒ අතර වන බවයි.

එමෙන්ම, ගාල්ල කරාපිටිය, වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය වේ. එහි වායුගුණාත්මක දර්ශක අගය ඒකක 106 ත් 114 ත් අතර අගයක පවතින බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

Related posts

மக்கள் ஆணையினை ஏற்கத் தயார்

Mohamed Dilsad

உலகக் கிண்ண கிரிக்கெட் தொடர்- இந்திய அணி 15 ஆம் திகதி அறிவிப்பு

Mohamed Dilsad

Muslims in Sri Lanka to commence fasting tomorrow

Mohamed Dilsad

Leave a Comment