Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා ස්ථාන රැසක විදුලි සැපයුම බිඳවැටේ

දිවයින පුරා විදුලි සැපයුමේ අනපේක්ෂිත බිඳවැටීමක් අද (09) පෙරවරු 11 ට පමණ සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය. හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය පවසයි

Related posts

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

போட்டியில் இருந்து விலகிய அம்புள்தெனிய

Mohamed Dilsad

SLC issues ultimatum to Mumbai Indians mentor Lasith Malinga

Mohamed Dilsad

Leave a Comment