දේශීය

විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – ප්‍රමාණවත් වර්ෂාවක් මාර්තු මස වනතුරු නොලැබුණහොත් විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරට පවසා තිබේ.

එම සංගමය පැවසුවේ ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙසයි.

පෞද්ගලික විදුලි බලාගාර වලින් තරඟකාරි මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීම මීට පිළියමක් බවත් දිගු කාලීන විසදුමක් ලෙස විශාල විදුලි බලාගාර ඉදිකිරීමට පියවර ගත යුතු බවත් එම සංගමයේ සභාපති අනුරුද්ධ තිලකරත්න පවසයි.

 

Related posts

වැලිගම සභාපති ධූරයට සජබයෙන් රසික ප්‍රියංකර මහතාගේ නම යෝජනා කරයි

Editor O

සංවර්ධන නිලධාරීනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….?

Editor O

කොරෝනා මර්දනයට පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් 100ක්

Mohamed Dilsad

Leave a Comment