දේශීය

මේ වසරේ විශ්ව විද්‍යාල සඳහා හතලිස් දහසක් බඳවා ගැනේ

(UTV | කොළඹ) – උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට මේ වසරේ හතලිස් දහසක් බදවාගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

භෞතික සහ මානව සම්පත් පුළුල් කිරීමෙන් පසු වැඩි පිරිසක් විශ්ව විද්‍යාලවලට බදවාගත හැකි බවත් තවත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් විශ්ව විද්‍යාල බවට උසස් කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

Related posts

හිටපු ජනාධිපති රනිල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙයි

Editor O

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කිරීම කල් යයි

Editor O

තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment