දේශීය

රන්ජන්ව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකට දැනුම්දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කරයි.

අධිකරණ කටයුතුවලට මැදිහත් වීම හේතුවෙන් අදාළ නියෝගය ලබාදී තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

නිවසට ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මාතර-හම්බන්තොට අධිවේගයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment