දේශීය

එක් ග්‍රාම නිලධාරි වසමකට අයවැයෙන් රු. මිලියන 200ක්

(UTV | කොළඹ) – ග්‍රාමීය සංවර්ධන කටයුතු වේගවත් කිරීමට අයවැයෙන් වෙන් කරන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට තීරණය කර තිබේ .

ඒ , මුදල් අමාත්‍යවරයා සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අතර පැවති වීඩියෝ සාකච්ඡාවකදී ය.

රැකියා උත්පාදනය , ජීවනෝපාය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මුදල් වෙන් කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව එක් ග්‍රාම නිලධාරි වසමකට මෙවර අයවැයෙන් වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 200 කි.

Related posts

මාරක අනතුරු දෙකක්

Mohamed Dilsad

පුත්තලමට පොලිස් ඇඳිරි නීතිය[PRESS RELEASE]

Mohamed Dilsad

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ,කාන්තාව යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment