දේශීය

ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි

(UTV | කොළඹ) – මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් දින 18කට පසු අද අලූයම පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද (14) දහවල් 12 ට පමණයි.

Related posts

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවන් ඉවත් වීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන් සමග ඉන්දුනීසියාවේ ගිය 36 ක් ආගිය අතක් නෑ

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරී

Editor O

Leave a Comment