දේශීය

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ ඡන්ද විමසීම කල් යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම හෙට (23) දිනය දක්වා කල්තබා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බිඳ වැටීම සම්බන්ධයෙන් වන 46/එල් 01 යෝජනාව අද (22) ඡන්ද විමසීම සඳහා නියම වී තිබුණි.

මෙම යෝජනාව දිනයකින් කල් දැමීමට හේතු වී ඇත්තේ එය පෙලගැස්වීමේදී මතු වූ ගැටළුවක් හේතුවන් බවයි ජිනීවා මානව හිමිකම් කාර්යාල වාර්තා සඳහන් කරයි.

 

 

Related posts

අල්ලස් කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි.

Editor O

ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමග ඉදිරියට යායුතුයි – ජනාධිපති

Editor O

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment