ක්‍රීඩා

ඉන්දීය ක්‍රීඩකයින්ට 40 % ක දඩයක්

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නැවත වරක් දඩ නියම කර ඇත.

ඒ, එංගලන්තය සමග අහ්මදාබාද්හි පැවැති 5 වන 20-20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට පන්දුවාර 2ක් යවා නිමා කිරීමට හැකියාව ලැබී නොමැත.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඩ පැනවීම සිදු කර ඇත.

 

Related posts

ඇෆ්ගන් නායකයා ජයග්‍රහණයේ රහස හෙළි කරයි

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් සිව් වැනි වතාවටත් තියුණු ජයක් වාර්තා කරයි.

Mohamed Dilsad

සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වීමේ තීරණයක

Mohamed Dilsad

Leave a Comment