ක්‍රීඩා

ඇෆ්ගන් නායකයා ජයග්‍රහණයේ රහස හෙළි කරයි

(UTV| කොළඹ) – හොඳ සම්බන්ධතා හා පන්දු රැකිම් තරගයේ ජයග්‍රහණයට ඉවහල් වු බව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක් අස්ගාර් ඇෆ්ගන් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණූ 91 ක් ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම ජයහ්‍රහණ උදෙසා ක්‍රීඩා කරනන්නේනම් ධනාත්මකව ක්‍රීඩ කළ යුතු බවද හෙතෙම මෙහිදි අවධාරණය කළේය.

“අපි කතා කලා විශේෂයෙන්ම සම්බන්ධතා ගැන.ගෞරවය අපේ පන්දු රකින්නන්ට හිමීවිය යුතුයි,ඔවුන් කාර්යය හොදින් කළා.ඔබට අවශ්‍යය නම් ජයග්‍රහණය සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරන්න,ඔබ ධනාත්මකව ක්‍රීඩා කළ යුතුයි.අපේ දඟ පන්දු යවන්නෝ,පිතිකරුවෝ හා පන්දු යවන්නන් හොදින් කාර්යයන් ඉටු කළා. මම කැමති ස්තුතියි කියන්න අපට සහයෝගය දැක්වු සියළු දෙනාට..”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු අළුත් වෙයි

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment