ක්‍රීඩා

කුසල් මෙන්ඩිස් ක්‍රිස් ගේල් පසු කරයි

(UTV |කොළඹ) – හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමෙන් තිසර පෙරේරා ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ICC යේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුවතිසර පෙරේරා 34 වන ස්ථානයට පැමිණ ඇත.

මේ අතර නවතම ශ්‍රේණිගත කිරීමට අනුව කුසල් මෙන්ඩිස් ප්‍රබල පිතිකරු ක්‍රිස් ගේල් අභිබවා ගොස් ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

පසුගියදා අවසන්වූ කොදෙව් පිල සමග පැවති  එක්දින තරඟාවලියෙන්  අනතුරුව ඔවුන් මෙලෙස ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණ ඇත.

 

Related posts

ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසාන එක් දින තරගය අද

Mohamed Dilsad

පළමු තරඟයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

ස්කොට්ලන්ත හිටපු ක්‍රීඩක මජිඩ් හක්ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment