ක්‍රීඩා

ස්කොට්ලන්ත හිටපු ක්‍රීඩක මජිඩ් හක්ටත් කොරෝනා

(UTV | ස්කොට්ලන්ත) – ස්කොට්ලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක මජිඩ් හක් නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මේ වන විට සුවය ලබමින් සිටින ඔහු යලි සිය නිවස බලා පිටත්ව යාමට නියමිත බවයි.

 

Related posts

රොබින් උත්තප්පා ප්‍රසිද්ධියේම ICC නීති උල්ලංඝණය කරයි

Mohamed Dilsad

උසේන් බෝල්ට්ගේ නවතම ඉලක්කය සඵල වෙයිද?

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය යළිත් අවිනිශ්චිත තත්ත්වයක

Mohamed Dilsad

Leave a Comment